විවෘත විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවක

විවෘත විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින (29) විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිසු අයිතීන් වෙනුවෙන් හඩ නැගූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු සිසු ක්‍රියාකාරිීන් හට පැනවූ භූමි තහනම් වහා ඉවත්කරන ලෙස බල කරමින් විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published.