ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවියෙන් සමුගනී

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අද (01) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත දල ඒ මහතා මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

1969 වසරේ තිරගත වූ “හන්තාන කතාව” චිත්‍රපටයෙන් එතුමා මෙරට සිනමාවට පිවිසියේය.

Leave a Reply

Your email address will not be published.