චරිත් අසලංකට අලුත් තැනක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක ICC 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව චරිත් අසලංකට හිමිව ඇති නව ස්ථානය 23යි.

මීට පෙර ඔහු  ICCයේ 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි 35 වන ස්ථානයේ පසුවිය.

චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි. 

25 හැවිරිදි චරිත් අසලංක 20-20 තරග 36 කදී අර්ධ ශතක 4ක් සමගින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 820කි.

Leave a Reply

Your email address will not be published.