Facebook Twitter WhatsApp Telegram විදුලි බලය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවාවන් තවදුරටත් අත්‍යවශය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. ජනාධිපතිවරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. ඊට අමතරව තැපැල් සේවය ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ. Facebook Twitter WhatsApp Telegram 2023-04-18