ජන අරගල ව්‍යාපාරය විරෝධතාවය

ජන අරගල ව්‍යාපාරය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස හා ATA, PTA පනත් අහෝසි කරන ලෙස බල කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත

Leave a Reply

Your email address will not be published.