වන්දි මුදල මුදල ගිල්වා දැමීමට ඉඩ නොදෙමු පරිසර සංවිධාන විරෝධතාවයක

සමාජවාදි තරුණ සංගමය හා පරිසර සංවිධාන විසින් අද දින (26) අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ x – press pearl නෞකාවෙන් ලැබිය යුතු වන්දි මුදල රජයට ලැබීම වළක්වමින් නැව් සමාගමෙන් අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින්ය

Leave a Reply

Your email address will not be published.