ඉන්ධන මිල සංශෝධන කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා  තිබේ.

ඒ අනුව නව මිල රුපියල් 333කි.

Leave a Reply

Your email address will not be published.