කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල්ගතකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවය.

© 2025 Srilankantribune . All Rights Reserved