වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.
පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලක අලුත්වැඩියාවක් එක් පීල්ලක පමණක් දුම්රිය ධාවනය කිරීම ප්රමාදයට හේතුව බව ද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

© 2026 Srilankantribune . All Rights Reserved