කොළඹට ආරක්ෂක අංශ කැඳවූ හේතුව මෙන්න

කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවය.

අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.