ලෝකයේ නරකම වාහන තදබදය ඇති නගරවලින් කොළඹ 4 වැනි තැනට

ලෝකයේ නරකම ආකාරයට රථවාහන තදබදය ඇති නගර අතරින් කොළඹ සිව්වන ස්ථානයට නම් කර තිබේ.

World of statistics විසින් මෙම නගර ලැයිස්තුව නිකුත් කර ඇත.

එහි නරකම රථවාහන තදබදය පවතින නගරය ලෙස නම් කර ඇත්තේ නයිජීරියාවේ ලාගෝස් නගරයයි.

ඊළඟට පිළිවෙලින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සහ කොස්ටරිකා රාජ්‍යයේ සැන් ජෝස් නගරය ලැයිස්තුවේ නම් කර ඇත.

ලෝකයේ නරකම රථවාහන තදබදය ඇති මුල් නගර කිහිපය පහතින්.

Leave a Reply

Your email address will not be published.