බෲනෝ ට ඇප

SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ව ඇප  නිදහස් කිරීමට කොළඹ,  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.

එහෙත් නතාෂා එදිරිසූරිය ව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් අතර ඇයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් බෲනෝ දිවාකර අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.