Facebook Twitter WhatsApp Telegram අද (05) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා තිබේ. දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසය. ඒ අනුව අද දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළගොස් තිබේ. Facebook Twitter WhatsApp Telegram 2023-07-05