17 සිට පාසල් නිවාඩු

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව නැවත පාසල් ආරම්භ වෙන්නේ අගෝස්තු මස 28 වනදාය.  

අගෝස්තු මස 28 වනදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.