දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.