13 නෙන් උතුර නැගෙනහිර පළාත් සදහා බලය බෙදෙන්නේ මෙහෙමයි – දේශප්‍රේමීයෝ ජනතාව දැනුවත් කරයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් උතුර නැගෙනහිර පළාත් සඳහා බලය බෙදීයාමෙන් ‌බෞද්ධ ජනතාවට මුහුණ පෑමට සිදුවන හිරි හැර පිළිබදව ජනතාව දැනුවත් කර තිබේ.

දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නුවන් බැල්ලන්තුඩාව මහතාගේ සහභාගීත්වයෙන් අද (31) මහරගම නගරයේදි අත් පත්‍රිකා බෙදා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.