සතොස සේවකයෝ අඛන්ඩ සත්‍යග්‍රයක

සතෝස සේවකයින්ගේ සේවය 2023 සැත්තැම්බර් 30 දිනට කෙලවර කර වැටුප් ගෙවීමද අත්හිටුවා සේවකයින්ගේ මහමගට ඇද දැමීමට කටයුතු කිරීම සම්බන්දව සමුපකාර තොග වෙළද සංස්තාවේ ප්‍ර්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ(26) සතොස නිදහසේ සේවක සංගමයේ උප සභාපති උදයංග පුශ්ප කුමාර ඇතුළු 35 ක පමණ පිරිසක් සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published.