ඉන්දියාවට ලකුණු 192ක ඉලක්කයක් 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් වැඩි අවධානයක් දිනාගන්නා තරගයක් වන ඉන්දු – පාකිස්තාන තරගය මේ වනවිට පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කර තිබුණි.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබෙන ඉලක්කය ලකුණු 192කි.

Leave a Reply

Your email address will not be published.