Facebook Twitter WhatsApp Telegram දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. අද දහවල් හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතරදී මෙලෙස දුම්රිය පීලි පැන ඇත. Facebook Twitter WhatsApp Telegram 2023-10-16