Facebook Twitter WhatsApp Telegram ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදිය. Facebook Twitter WhatsApp Telegram 2023-10-26