කොළඹ ලෝටස් පාර අවහිර වෙයි

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.