Facebook Twitter WhatsApp Telegram ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වේයන්ගොඩ සහ පල්ලෙවෙල දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. Facebook Twitter WhatsApp Telegram 2023-11-08