ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට එරෙහිව හෙට ඡන්දයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.

ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.

එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.