වැල්ලවායෙන් හමු වූ අසරණ වන අලියා

පාදයකට බරපතළ තුවාල සිදු වූ වන අලියකු වැල්ලවාය, ඌව කුඩාඔය ගම්මානයට නිරන්තරයෙන් පැමිණෙන බව ගම්වාසීන් පවසයි.

එම වන අලියා ගම්මානයේ ජනතාව පසුපස පන්නා යාම හේතුවෙන් අනතුරක් සිදු විය හැකි බව පවසන ගම්වාසීන් සඳහන් කරන්නේ, මේ වන තෙක් එම වන අලියාට ප්‍රතිකාර සිදු කිරීමට ද කිසිවකුත් කටයුතු කර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published.