ජනතාවට අයවැයෙන් ටින් එකක්

ලබන වසරේ සිට ආණ්ඩුව ජනතාවට විශේෂ දායාදයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ 2024 අයවැය මගින් ටින් එකක් ලබාදී ඇති බවය.

එය Tax Identification Number (TIN) සොළව සොළවා සිටීමට ජනතාවට සිදුවන බව අද (17) දිනයේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published.