මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරත් සමග දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.