අනතුරට ලක්වූ වෑන් රථයේ සිරවී සිටි පුද්ගලයාව දැඩි පරිශ්‍රමයකින් පසු බේරා ගැනේ

ලොරි රථයක ගැටුණු වෑන් රථයක් තුළ ඉදිරිපස අසුණේ සිරවී සිටි පුද්ගලයෙකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් බේරාගැනීමට වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුණි.

Leave a Reply

Your email address will not be published.