Facebook Twitter WhatsApp Telegram ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත. ඒ කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීය. අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි. Facebook Twitter WhatsApp Telegram 2023-12-20