විජේ දේශපාලනයට

ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ.

එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු අවසන් වූ පසු ඔහු සිනමා වෘත්තීයෙන් සමුගෙන පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමට අදහස් කරයි.

Leave a Reply

Your email address will not be published.