සනත් නිශාන්තගේ මරණය සැක සහිත බවට බිරිඳගෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයේ සැක සහිත තැන් ඇති බවයි ඇය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම සැක සහිත තැන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිඥ චමරි ප්‍රියංකා වැඩිදුරටත් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.