රුසියානු විපක්ෂ නායකයා හදිසියේ මරුට

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය.

රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published.