පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නැයි මන්ත්‍රී යෝජනාවක් 

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.