පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.
නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බව වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.

© 2025 Srilankantribune . All Rights Reserved