මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් රැස්වී අද දහවල් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවය.
කෙසේ වෙතත් විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බවද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළේය.