කෙහෙළියව අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

Leave a Reply

Your email address will not be published.