බඳින තුවක්කුව පත්තුවී ගොවියා මරුට

ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ වන රක්ෂිතයක  වනසතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තු වී බරපතළ තුවාල ලැබු පුද්ගලයකු මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පදිංචිව සිටි ඊබට්  සිල්වා (62) නැමත්තෙකු මෙසේ මියගිය බවද පොලිසිය පැවසීය .

මොහු රාත්‍රි කුඹුරට වතුර හැරවීමට යමින් සිටියදී  පාදයකට වෙඩිපහර වැදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

වනසතුන් ට  ගිනිඅවිය ඇටවූ බව කියන  48 හැවිරිදි පුද්ගලයකු  ගිරාදුරුකෝට්ට පොලිසිය අත්අඩංගුවට ගෙන ති

Leave a Reply

Your email address will not be published.