තවත් සැකකටයුතු මරණයක්

පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිට පුද්ගලයෙකු මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (04) දහවල් කායේදී එම සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

මරණකරු කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.