පොලිස් වෙඩි පහරින් ඝාතන සැකකරුවෙක් මරුට

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශනය සදහා සැකකරු සමග  පාදුක්ක අංගමුව ප්‍රදේශයට අද (08) අළුයම ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේපොලිසිය  එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරකින් බරපතල තුවාල ලැබූ සැකකරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන්  පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබළකු බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.