සැමියාගේ මරණයට බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට

නිවසක් ගිනිගෙන පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඉකුත් 10 වනදා පොලීසියට වාර්තා වූ සිද්ධිය ඝාතනයක් බව පොලීසිය සැකකරයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (11) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අනාවරණය වී තිබුණි.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ 33 හැවිරිදි බිරිඳ සහ 63 හැවිරිදි ඇයගේ අනියම් සබඳතාවයක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි විස්තර පහතින්, 

Leave a Reply

Your email address will not be published.