කොළඹ වරායට ආ නෞකාවක කපිතාන්වරයෙකුට අධිකරණ නියෝගයක්

කොළඹ වරායේ නැංගූරම්ලා ඇති බව සඳහන් නෞකාවක කපිතාන්වරයෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම පනවා ඇත්තේ ඉන්දීය නෞකාවක කපිතාන්වරයෙකුටය.

අදාළ ඉන්දීය නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට වරාය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම තහනම පැනවීමට පියවර ගෙන තිබේ.

වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි

Leave a Reply

Your email address will not be published.