නව විදුලිබල පනත සම්මතයි..!

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 103 ක් ලැබුණු අතර, විරුද්ධව ඡන්ද 59 ක් ලැබුණි.

Leave a Reply

Your email address will not be published.