මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්

අද (17) උදෑසන 10.10ට පමණ මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය

Leave a Reply

Your email address will not be published.