අණ නොතැකූ රියට වෙඩි

කිලිනොච්චිය කුඩමුරුට්ටි හිදී නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කුඩමුරුට්ටි සිට පුනරින් දෙසට ධාවනය වූ අනවසර වැලි රැගෙන යමින් තිබු ටිපර් රථයක් පරික්ෂා කිරීමට යාමේදී එය නොනවත්වා ධාවන කර ඇති අතර එහිදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කොට තිබේ.

එහිදී රිය සහයකයා තුවාල ලබා අති අතර ඔහු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබේ.

එහිදී ඔහු සුලු තුවා ලබා ඇති අතර සැකකරුවන් දෙදෙනකු පලා ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.