IMF දූත පිරිසක් ලංකාවට

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,  ආර්ථිකයේ වර්ධනයට බාධාවක් නොවන අයුරින් එළැඹෙන මැතිවරණ සමය ගෙවී යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

Leave a Reply

Your email address will not be published.