Facebook Twitter WhatsApp Telegram ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක් ෂවරයා ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.එම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (23) සිට දියත් කරන බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ. Facebook Twitter WhatsApp Telegram 2024-07-22