Facebook Twitter WhatsApp Telegram යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි. Facebook Twitter WhatsApp Telegram 2024-07-27