අද (06) රාත්රී කාලයේදී ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩිකකරුවන් පළාගොස් ඇති බවය.
වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි.