බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.