අම්පාර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරදුව ගම්මානයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් නිරායුධ සිවිල් වැසියන් 30 දෙනෙකු කපා කොටා සමුල ඝාතනය කරීමට වසර 34 ක් ගතවී තිබෙනවා
මෙම මිය ගිය අය වෙනුවෙන් බණ්ඩාරදුව ප්‍රදේශයේ ඉදිකර ඇති ස්මාරකය අසලදී මිය ගිය අයගේ ඥාතීන් විසින් පහන් දල්වා මියලිය අය සිහි කිරිම හා බෝධි පුජා පිංකමක් සිදුකොට පිං අනුමෝදන් කිරිමේ ආගමික වැඩසටහනක් බණ්ඩාරදුව ශ්‍රි විමලාරාම විහාරස්ථානයේදී එහි විහාරාධිපති වලගම්පුර පුන්‍යරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.