ඉන්දියාව සහ නවසීලන්තය අතර සබඳතා ශක්තිමක් කරගැනීමේ අරමුණින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු නවසීලන්තය වෙත පැමිණ තිබේ.
ඒ, රටවල් තුනක නිල සංචාරයේ ඇයගේ දෙවන අදියර සඳහාය.
නවසීලන්තයේ වෙළෙඳ අමාත්‍යවරයා විසින් ඇයව පිළිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

© 2026 Srilankantribune . All Rights Reserved